2023/ 2024ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසරේ මැදදී

0
180

NEWSNOW | – 2023/ 2024 වසරවලට අදාළ ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසරේ මැද භාගයේදී සිදුකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (04) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදීන් ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු දෙමිනි.

මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළ කැබිනට් තීරණ මෙසේය.