තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ දෙදෙනෙකු CID යට කැඳවයි

0
34

NEWSNOW | –  ලංකා ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ දෙදෙනෙකු අද(04) CID යට කැඳවා තිබේ.

ඔවුන් එසේ CID යට කැඳවා ඇත්තේ, තෙල් ඇණවුම් කිරීමෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට බව වාර්’තා වේ.