පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කරයි

0
110

NEWSNOW | – පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කර තිබේ.

මැතිවරණ කොමිසම නිවේදනය කළේ 2025 මාර්’තු මස 17 වන දින සිට මාර්’තු 20 වන දින දහවල් 12 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කරන බවය.