කුවේටයේ 64 වන ජාතික දිනය සහ කුවේට් විමුක්තියේ 34 වන සංවත්සරය සැමරේ

0
133

NEWSNOW | – කුවේටයේ 64 වන ජාතික දිනය සහ කුවේට් විමුක්තියේ 34 වන සංවත්සරය පසුගියදා කොළඹදී සමරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ කුවේට් තානාපතිවරයා වෙනුවෙන් පැවති මෙම උත්සවයේ සභාපතිත්වය එම්.ඒ.එච්.එස්. අළුමාර් විසින් දරන ලද අතර, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් ප්‍රේමචන්ද්‍ර මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

ඒවාට විදේශ තානාපතිවරුන්, අමාත්‍යවරුන්, පාර්’ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ප්‍රමුඛ පුද්ගලයින් ද සහභාගී වූහ.