16 හැවිරිදි දැරියක් සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලයි

0
126

NEWSNOW | – මධ්‍යම පළාතේ කන්දෙනුවර ප්‍රදේශයෙන් අතුරුදන් වූ බවට වාර්’තා වූ 16 හැවිරිදි දැරියක් සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ.

2024 දෙසැම්බර් මාසයේ සිට අතුරුදහන් වී ඇති බවට වාර්’තා වන දැරියගේ මිත්තණිය විසින් කන්දෙනුවර පොලිසියට පැමිණිල්ලක් කර ඇත .

අතුරුදහන් වූ දැරිය පිළිබඳ තොරතුරු ඇති මහජනතාවට 071 – 8592943 හෝ 066 – 3060954 යන දුරකථන අංක හරහා පොලිසිය අමතන්නැයි ඉල්ලා තිබේ.