හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට බරපතල වැඩ සහිත සිර දඬුවම්

0
40

NEWSNOW| – හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට වවුනියාව මහාධිකරණය වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.

ඒ 2015 වසරේ පුංගුඩුතිව් ප්‍රදේශයේදී එස්.විද්‍යා නමැති 18 හැවිරිදි පාසල් සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු මුදා හැරීම සම්බන්ධයෙනි.