පාප්වහන්සේගේ තත්ත්වය අවිනිශ්චිත බව වතිකානුව හෙළි කරයි

0
39

ෆ්‍රැන්සිස්  පාප් වහන්සේගේ ජීවිතය අවිනිශ්චිත තත්වයක පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

මීට පෙර මාධ්‍ය හෙළි කළේ ඔහු තම සොහොන  සූදානම් කර ඇති නමුත් ඔහුගේ සොහොන සහ මිනී පෙට්ටිය සම්ප්‍රදායෙන් බිඳී යනු ඇති බවයි.

පාප්වහන්සේ දැඩිපපුවේ වේදනාවක් සමඟ පසුගිය සිකුරාදා රෝමයේ ගෙමෙල්ලි රෝහල වෙත ගෙන යාමෙන් පසුවය.

වෛද්‍යවරු ඔහුට ‘සංකීර්ණ’ ශ්වසන ආසාදනයක් ඇති බව හඳුනා ගත් අතර, වතිකානුව මේ සතියේ පාප්තුමාගේ බැතිමතුන් මුණගැසීමේ අවස්ථා අවලංගු  කළේය.

වතිකානුවද පසුගිය අඟහරුවාදා තහවුරු කළේ පාප්නිවහන්සේ යුමෝනියා තත්වයකින් පෙලෙන බවටයි.