TOPදේශීය පුවත් ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි By Newsnow Sinhala - February 20, 2025 0 62 FacebookTwitterPinterestWhatsApp NEWSNOW| – ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගී තත්ත්වයෙන් සිටි ඇය අද (20) උදෑසන මෙලෙස ජීවිතයෙන් සමුගත් බව පවුලේ ආරංචි මාර්ග පැවසීය.