NPP පක්ෂ සාමාජිකයින් අද මැතිවරණ කොමිසමට

0
151

NEWSNOW | – ජාතික ජන බලවේගය පක්ෂ නායකයින් අද (19) මැතිවරණ කොමිසම පැමිණීමට නියමිතය.

ඒ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම පිළිබඳව එහිදී මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කිරීම සඳහාය. ඊට පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් ඒ සඳහා එක්වීමට නියමිත බව වාර්’තා වේ.

මේ අතර පළාත් පාලන මැතිවරණ සඳහා සුදානම් විය යුතු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේද විශේෂ සාකච්ඡාවක් ඊයේ (18) පස්වරුවේ පවත්වා ඇති බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත පැවසීය.