විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ඇරඹේ

0
152

NEWSNOW| – 2025 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය (18) ආරම්භ වී තිබේ.

ඒ අනුව අද දිනයේ සිට ලබන 25 වන දින දක්වා දින 7ක කාලයක් අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

එසේම පෙබරවාරි මස 25 වන දින පස්වරු 6ට අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.