සිය මංගල අයවැය අවසන් ලේඛනය ජනපති නිරීක්ෂණය කරයි

0
130

NEWSNOW| –   හෙට (17) දින පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කිරීමට නියමිත මංගල අයවැයෙහි අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) නිරීක්ෂණය කළේය.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ජනාධිපතිවරයා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එය නිරීක්ෂණය කළ බවය.

මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්විය.