මාධ්‍යවේදී ලසන්ත ඝාතන සිද්ධියේ සැකකරුවන් නිදහස් කිරීමට දුන් නඩු තීන්දුව තාවකාලිකව අත්හිටුවයි

0
163

NEWSNOW | – මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස 2025 ජනවාරි මස 27 වන දින නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිකුත් කර තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බව නීතිපතිවරයා අද (13) ලිඛිතව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.