Home TOP හෙට විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි
NEWSNOW | – හෙට(11) දිනයේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි.
එම මණ්ඩලය දැනුම් දුන්නේ පවතින විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට හැකි බැවින් එම තීරණය ගත් බවය.
