ආගමික ආචාරධර්’ම සහ කෘත්‍රිම බුද්ධිය (AI) සම්බන්ධයෙන් මාර්’ග ගත සම්මන්ත්‍රනයක්

0
60

NEWSNOW | –  ආගමික ආචාරධර්’ම සහ කෘත්‍රිම බුද්ධිය (AI) සම්බන්ධයෙන් වන සංසන්දනාත්මක විග්‍රහයක් සිදු කෙරෙන Webinar මාලාව – 06, 2025 පෙබරවාරි 08 සෙනසුරාදා 07:00 සිට 08:30 දක්වා සිදු කිරීමට නියමිතය.

ඒ සඳහා බුදුදහම, ත්‍රිපිටකාචාර්ය රමේෂ් මධුසංඛ මහතා, හින්දු ආගම සම්බන්ධයෙන් දර්’ශන ෂර්මා ගුරුක්කල්තුමා (B.A. නීතිය සහ වෛදික අධ්‍යයනය), ක්‍රිස්තියානි ධර්’මය සම්බන්ධයෙන් එෆ්.ආර්. අනුර පෙරේරා (M.Phil Dublin), ඉස්ලාම් දහම සම්බන්ධයෙන් ආචාර්’ය ආසාත් සිරාස් (සංසන්දනාත්මක ආගම පිළිබඳ ආචාර්ය උපාධිය, IIUM) සහභාගී වනු ඇත.

ආගමික ආචාරධර්’ම සහ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් දැන ගැනීමට කැමති ඔබ සැමට ආරාධනා!

🔗 Join Zoom Meeting
https://us02web.zoom.us/j/87528910379?pwd=09NPyb5207epFcBoY1JnXbq0jkZRMT.1

Meeting ID: 875 2891 0379
Passcode: 12

🛑 To get more information :