ගාසා ආක්‍රමණය කිරීම සහ හමාස් සංවිධානය පරාජය කිරීම පිළිබඳ සැලසුමක්

0
137

NEWSNOW| –  පලස්තීනයේ ගාසා ප්‍රාන්තය ආක්‍රමණය කිරීම සහ හමාස් සංවිධානය විනාශ කිරීම පිළිබඳ සැලසුමක් අනාවරණය වී තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම සාකච්ඡාව සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මහමුද් අබ්බාස් සහභාගී ඇති බවයි.

උපුටාගැනීම – Middle East – England