රොහින්ග්‍යා සරණාගතයින්ගේ තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් වාර්’තාවක්

0
263

NEWSNOW | – 2024 දෙසැම්බර් මාසයේදී බෝට්ටුවකින් පැමිණි පසු මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටින රොහින්ග්‍යා සරණාගතයින්ගේ තත්ත්වය පිළිබඳ වාර්’තාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRCSL) නිකුත් කර තිබේ.

ඔවුන්ගේ රැඳවුම් කොන්දේසි, ජාත්‍යන්තර මානව හිමිකම් නීති යටතේ ශ්‍රී ලංකාවේ නීතිමය බැඳීම් සහ ළමා සුභසාධනය සහ ආරක්ෂාව සහතික කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ කනස්සල්ල මෙම වාර්’තාවෙන් ඉස්මතු කර ඇත.