NEWSNOW| -ජනහමු කිහිපයකට සහභාගී වීම සඳහා මහ අනුර කුමාර දිසානායක මහතා අද (31) දිනයේ යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වීමට නියමිතය.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ එහිදී යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහ තවත් ජනහමු කිහිපයකට ජනාධිපතිවරයා එක්වීමට නියමිත බවය.
උතුරේ ජනතාව මුහුණදෙන ප්‍රශ්න සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා වැඩි අවධානයක් යොමු කරනු ඇත.