හිජ්රි 1446 ෂඃඛාන් මාසයේ හිලාල් (නවසඳ) අද දිස්වූ බව කොළඹ මහ පල්ලිය දැනුම් දෙයි

0
164

NEWSNOW| –  හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂඃඛාන් මාසයේ හිලාල් (නවසඳ) 2025 ජනවාරි මස 30වැනි බ්‍රහස්පතින්දා දිස්විය.

කොළඹ මහපල්ලිය, සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ හිලාල් අංශය හා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 1446 ෂඃබාන් මාසයේ පළමු දින ජනවාරි 31 වැනිදා බවට ඒකමතිකව ප්‍රකාශ කරයි.