පෙබරවාරි මාසයේ ගෑස් මිල අඩුවෙයි?

0
228

NEWSNOW | – ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලෙහි වෙනසක් සිදුවුවත් පෙබරවාරි මාසයේ පාරිභෝගික ජනතාවට එම සහනය ලබාදීය හැකි බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.

එහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර් නිරෝෂන් ජේ.පීරිස් මහතා පැවසුවේ, ඉහළ කළමනාකාරීත්වය සමග සාකච්ඡා කර එම තීරණ ගැනීම සිදුකරන බවය.