NEWSNOW | – අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරුණු පාර්’ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්’චුනා පවසන්නේ තමන් දේශපාලනයේ වැඩි කාලයක් රැඳී සිටීමට තමා බලාපොරොත්තු නොවන බවයි.
තමා වෛද්‍යවරයෙකු බවත් අතීතයේ සිට දේශපාලනයට ඔහු ඇලුම් නොකර බවත් මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (29) පස්වරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගත් පසුව අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඔහු කියා සිටියේ තමා අකමැතිම කේෂ්ත්‍රය දේශපාලනය වුවත් ජනතාව වෙනුවෙන් මෙවර පාර්’ලිමේන්තුවට තේරී පත් වු බවය.