අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ්ගේ ඔලුවිල් නිවස අග්නිදිග විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කරයි

0
194

NEWSNOW | – අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ්ගේ ඔලුවිල් නිවස අග්නිදිග විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කර තිබේ.

අභාවප්‍රාප්ත අෂ්රෆ්ගේ බිරිඳ ෆේරියල් අෂ්රෆ් සහ පුත් අමාන් අෂ්රෆ් එක්ව මෙම පරිත්‍යාගය අග්නිදිග විශ්ව විද්‍යාලයේ උපකුලපති යූ.එල්.අබ්දුල් මජීඩ් වෙත පිරිනමන ලදී.

එම නිවාස නිල වශයෙන් භාර දීමේ උත්සවයක් ළඟදීම පැවැත්වෙනු ඇති බව ඔවුන් සදහන් කරයි.