විදේශයන්හි උසස් අධ්‍යාපනය හැදෑරීමට කැමති ඔබටනොමිලේ සම්මන්ත්‍රණයක් සහ ප්‍රදර්ශනයක්

0
31

NEWSNOW| –  විදේශීය උසස් අධ්‍යාපනය සඳහා උනන්දුවක් දක්වන සිසුන් සඳහා නොමිලේ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්වේ.

දිවයිනේ විශ්ව විද්‍යාල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් උසස් අධ්‍යාපන ක්‍රමය පිළිබඳව අවධානය යොමු කරන විශේෂ කණ්ඩායමක් විසින් මෙහිදී සිසුන් දැනුවත් කරනු ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල නොමිලේ සම්මන්ත්‍රණය සඳහා සහභාගී වන අතර සිසුන්ට සියයට 25 සිට 50 දක්වා ශිෂ්‍යත්ව ලබා දෙනු ඇත.

විදේශයන්හි පවතින පුළුල් පරාසයක අධ්‍යාපන අවස්ථා පිළිබඳව දැනුවත් කිරීම සහ සිසුන්ට ඔවුන්ගේ උසස් අධ්‍යාපන ගමන දිගටම කරගෙන යාමේදී මග පෙන්වීම ලබා දීම මෙම සම්මන්ත්‍රණයේ අරමුණයි.

ඔබගේ සුදුසුකම් සහ ප්‍රතිඵල සමඟ මෙම සම්මන්ත්‍රණයට සහභාගී වන්න. සහභාගී වන සිසුන්ට නොමිලේ සහභාගීත්ව සහතිකයක් ලබා දෙනු ලැබේ.

*Hybrid International Campus & Hybrid Visa Center* මගින් සංවිධානය කරන මෙම සම්මන්ත්‍රණය පෙබරවාරි  01 වැනිදා පෙරවරු 9 සිට ප.ව. 01.30 දක්වා පැවැත්වේ.

විදෙස් ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ සැමට ආරාධනා!

වෙබ් අඩවියේ ලිපිනය hybridcampus.lk වේ