77 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් පවත්වන පෙරහුරු සඳහා දැනුම් දීමක්

0
60

NEWSNOW | – 77 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය හේතුවෙන් පැවැත්වෙන පෙරහුරු රාජකාරී සම්බන්ධව කොළඹ රථවාහන කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් ව ඇත්තේ අදාළ පෙරහුරු පැවැත්වෙන දිනයන් හිදී විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බැවින් ඇතැම් මාර්’ග වසා තැබීමටද තීරණය කර ඇති බවය.

එම නිවේදනය පහතින්,