2024 ශිෂ්‍යත්ව විභාගයෙන් කොළඹ සහිරා විද්‍යාලයේ දරුවන් දැක්වූ දස්කම්

0
59

NEWSNOW | –  කොළඹ පිහිටි ප්‍රසිද්ධ මුස්ලිම් පාසලක් වන මරදාන සහිරා විද්‍යාලයේ දරුවන් පසුගිය වසරේ ඉගෙනීම අතින් මෙන්ම ක්‍රීඩා ඇතුළු බාහිර ක්‍රියාකාරකම් අතින්ද දස්කම් පෙන්වීමට සමත් වූහ.

ඒ අනුව මෙවර ප්‍රථිපල නිකුත් වූ 2024 – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් එම පාසලේ දරුවන් දැක්වූ දස්කම් මෙසේය.

විභාගය සදහා අයදුම් කළ සිසුන් ගණන – 243

විභාගය සඳහා පෙනී සිටි මුළු සිසුන් සංඛ්‍යාව – 228

සමත් වූ සිසුන් සංඛ්‍යාව – 70

ලකුණු 150 ට වැඩි සිසුන් ගණන – 38

ලකුණු 100 ට වැඩි සිසුන් ගණන – 199

ලකුණු 70 ට වැඩි සිසුන් ගණන – 228

ලකුණු 70 ට අඩු සිසුන් සංඛ්‍යාව – 0

සමත් ප්‍රතිශතය – 100%

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දස්කම් දැක්වූ සියළුම සිසුන්ට NEWSNOW අපගේ උණුසුම් සුබ පැතුම්!