අභාවප්‍රාප්ත වූ ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ අවසන් කැමැත්ත

0
172

NEWSNOW | – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (ජනවාරි 20 වන දා) පස්වරු 5.00ට ගාල්ල, දඩල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත ය.

ඔහුගේ අවසන් කටයුතු ඉතා ඉක්මනට සිදු කිරීමට තීරණය කර ඇත්තේ ඔහුගේ අවසන් කැමැත්ත අනුවය.

ඔහු ගේ කැමැත්තට අනුව සිය දැනුම් දිය යුත්තේ මරණයේ කටයුතු අවසන් වීමෙන් පසු කෙටි පුවත්පත් දැන්වීමකින් පමණක් බව එහි දැක්වේ.

ඡායාරූපය – BBC සිංහල