ජාතික තෛපොංගල් සැමරුම් උත්සවය අද යාපනයේ දී

0
216

NEWSNOW| – 2025 ජාතික තෛයිපොන්ගල් දින සැමරුම යාපනය තෙල්ලිප්පලෛයි ශ්‍රී දුර්ගා දේවි අම්මාන් කෝවිල් පරිශ්‍රයේ පැවැත්වේ.

මේ සඳහා සර්ව ආගමික නායකයින්, අමාත්‍යවරු, අමාත්‍යවරියන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්, කලාකරුවන් ඇතුළු බොහෝ දෙනෙක් සහභාගී වෙති.

මෙහිදී යාපනය තල් ආශ්‍රිත නිෂ්පාදනයන් එළි දැක්වීමටද නියමිතය.

මෙම උත්සවය සංස්කෘතිය අංග රැසකින් සමන්විත වන බව වාර්’තා වේ.