හමාස් සංවිධානය සටන් විරාමයට එකඟතාවය පල කරයි

0
186

NEWSNOW | – කලීල් හයියාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායම කටාර් සහ ඊජිප්තු මැදිහත්කරුවන් හරහා ඔවුන්ගේ සම්පූර්’ණ එකඟතාවය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ සම්බන්ධයෙන් පලස්තීන ජාතිකයින් සිය සතුට පල කරමින් සිටින බවද වාර්’තා විය.

මේ අතර ඊයේ(15) දිනයේත් ගාසාවේ ගැටුම් වලින් 50, කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.