පක්ෂය නැවත පණ ගැන්වීම වැදගත් – සජබයේ සභාපති කියයි

0
80

NEWSNOW| – මෙම අවස්ථාවේ සමගි ජනබල වේගයේ සභාපති ඉම්තියාස් බාකිර් මාකර් මහතා පවසයි.

පක්ෂය නැවත පණ ගැන්වීම දැන් සිදුකළ යුතු බව  ඉමිතියාස් බාකීර් මාකර් මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා ඇත.

පක්ෂය ගන්නා ඕනෑම ක්‍රියාවකට සහාය දීමට අපි කැමැත්තෙමු. අපට අපේම පක්ෂ සහ ජාතිය ප්‍රගතිය කරා ගෙන යන දේ සඳහා පැහැදිලි දැක්මක් ඇත.