විදෙස් පුවත් 2024 වසරේ ලෝකයේ වාහන තදබදය ඉහළම නගරය ඉස්තාන්බුල් By Editor ලංකා - January 12, 2025 0 34 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – 2024 වසරේ ලෝකයේ වාහන තදබදය ඉහළම නගරය ලෙස තුර්’කියේ වෙළෙඳ නගරය වන ඉස්තාන්බුල් නගරය බව ප්‍රකාශ කෙරේ. ඒ ජාත්‍යන්තර වශයෙන් රටරටවල වාහන ගමනාගමන සම්බන්ධයෙන් සමීක්ෂණ පවත්වන ආයතනයක් වන INREX ආයතනය විසිනි.