ආනයනික වාහන බදු සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක්

0
62

NEWSNOW | –  පෙබරවාරි මාසයේ සිට ආනයනය කරනු ලබන වාහන සඳහා වන ආනයන බදු ප්‍රතිශතය රජය විසින් ඉදිරිපත් කර තිබේ.

ඒ විශේෂ ගැසට් නිවේදනයක් මගිනි.

ඒ අනුව නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 10ට නොවැඩි වාහන සඳහා 200%-300%ක ප්‍රමාණයක බදු පැනවීමට මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා විසින් එම ගැසට් නිවේදනය මගින් පියවර ගෙන තිබේ.

එම ගැසට් නිවේදනය මෙසේය.