රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට

0
106

NEWSNOW | – රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පුද්ගලයකුට පහර දීම සම්බන්ධයෙන් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.

පහර කෑ වයස අවුරුදු 66 පුද්ගලයා ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත්ව ඇත.

නුගේගොඩ තලපත් පිටිය කනත්ත පාරේ පදිංචි සැකකාර උදයංග වීරතුංග මහතා යාබද නිවසේ පදිංචි පුද්ගලයාට මායිම් ප්‍රශ්නයක් මුල් කරගෙන ස්ලෝන් බටයකින් බටයකින් පහරදී ඇතැයි පොලිසිය සඳහන් කරයි