අත්අඩංගුවට ගත් රෝහින්ග්‍යාවරුන් 12 දෙනා නිදහස්

0
127

NEWSNOW | – අත්අඩංගුවට ගත් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් 12 දෙනෙකු නිදහස් කර මුලතිව් ප්‍රදේශයට යවා තිබේ.

පසුගිය මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයින් 12 දෙනෙකු නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගෙන යන බවට අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමලයේ දින 14ක් රැඳවුම් භාරයේ තබා ඇත.

කෙසේ වෙතත් අද අපරාධ පරීක්ෂණ දෙපාර්’තමේන්තුව ඔවුන්ට එරෙහිව තිබූ චෝදනා ඉල්ලා අස්කරගෙන ඇති අතර ඔවුන් සහ එම පුද්ගලයන් 12 දෙනා වීසා නොමැතිව ඇතුලේ සිටි බවට චෝදනා එල්ල වී ත්‍රිකුණාමලයෙන් මුදා හැර මුලතිවි ප්‍රදේශයේ රඳවා සිටි 103 දෙනා සමඟ එක්වීම සඳහා පොලිසිය මුලතිව් දූපතට රැගෙන ගොස් ඇති බව වාර්’තා වේ.