මෙරට සිටින රෝහින්ග් සරණාගතයින් යළි මියන්මාරයට යැවීමේ සුදානමක් වත්මන් රජයට ඇති බව වාර්’තා වීමත් සමඟ සමගි ජනබලවේගයේ පාර’ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඒ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය මෙසේය,
Home දේශීය පුවත් රෝහින්ග්‍යා සරණාගතයින් ආපසු යවන්න එපා – ජනාධිපතිවරයාට මුජිබර් රහුමාන්ගෙන් හදිසි ලිපියක්