ලබන 08 වැනිදා සිට 12 වැනිදා දක්වා ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර ඇගයීමට සූදානම්

0
26

NEWSNOW | – ගැටලුවකට මුහුණදුන් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු නැවත ආරම්භ කරන බව විභාග දෙපාර්’තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ ඒ අනුව ලබන 08 වැනිදා සිට 12 වැනිදා දක්වා පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු යළි ආරම්භ කරන බවය.