ලිට්‍රෝ ගෑස් මිල ගැන තීරණයක්

0
100

NEWSNOW| –  ජනවාරි මාසයේදී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කර තිබේ.ඡ

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම දැනුම්දෙන්නේ 2025 ජනවාරි මාසයට අදාළව දැනට පවතින මිල ගණන් වලංගු වන බවයි.

ඒ අනුව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාළ) පහතින් දැක්වෙයි.

12.5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ද 5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ද 2.3Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ද වෙයි.