වසර 100ට දින 100 – ජනපති වීඩියෝවක් නිකුත් කරයි

0
437

NEWSNOW | – අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට තේරී පත්වී දින 100ක් පිරීම නිමිත්තෙන් වීඩියෝවක් නිකුත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය (PMD) සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ඇති වීඩියෝව නම් කර ඇත්තේ ‘වසර 100කට දින 100ක්’ යනුවෙනි.

2024 සැප්තැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපතිවරයා බලයට පත් වී දින 100 තුළ පවත්වන ලද විවිධ නිල පත්වීම් සහ සාකච්ඡා එහි ඉස්මතු කර දක්වයි.