TOPක්රීඩාදේශපාලනදේශීය පුවත්විදෙස් පුවත් එ.ජා.ප.මහ ලේකම් ධූරයට තලතා අතුකෝරල පත් කරයි By Editor ලංකා - January 3, 2025 0 216 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයට හිටපු පාර්’ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ. අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකර තිබේ.