Home ක්‍රීඩා හිටපු මිල්ලනිය ප්‍රදේශීය සභා මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට
NEWSNOW | – මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (3) පෙරවරුවේ බටගොඩ පිහිටි ඒ මහතාගේ නිවසේ දීය.
ඔහු පසුගියදා පාර්’ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසවන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් පලකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.