ජීවිතයක් රැකගන්න ඔබත් ලේ බිඳක් දන් දෙන්න පැමිණෙන්න

0
150

NEWSNOW| –  සමස්ත ලංකා ජම්යතුල් උලමා – පුත්තලම නගර ශාඛාව සමඟ පුත්තලම මහ පල්ලිය, PUTWA පුත්තලම ව්‍යාපාරික සංගමය, නහ්දා සංවිධානය, පුත්තලම නගර සභාව, පුත්තලම මූලික රෝහල සහ සිවිල් සමාජ සංවිධාන එක්ව පවත්වන ලේ දන් දීමේ වැඩසටහන 04වන සෙනසුරාදා දින පැවැත් වේ.

එදින පෙ.ව 8.30 සිට පස්වරු 2.30 දක්වා මන්නාරම පාර පිහිටි ක්ලිනික් සෙන්ටර්හිදී ලේ දන් දීමේ කඳවුර පැවැත්වෙනු ඇත.

ලේ බිඳක් දන් දෙන්න – ජිවිතයක් බේරාගන්න ඔබත් දායක වන්න.