uncategorized මැදියම් රැයේ සිට ඉන්ධන මිල සංශෝධනය වන හැටි By Newsnow Sinhala - December 31, 2024 0 224 FacebookTwitterPinterestWhatsApp NEWSNOW| – අද(31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කර තිබේ. මේ අනුව එහි නව මිල රුපියල් 183ක් වේ. අනෙකුත් කිසිදු ඉන්ධන වර්ගයක මිල සංශෝධනය නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දෙයි.