මන්නාරම සායන මධ්‍යස්ථානයේදී දැවැන්ත ලේ දන්දීමේ සායනයක් 31වනදා උදෑසන සිට

0
43

NEWSNOW | –  සමස්ථ ලංකා ජමියතුල් උලමා පුත්තලම නගර ශාඛාව, පුත්තලම මහ පල්ලිය, පුත්තලම ව්‍යාපාරික සංගමය, Nahda සංවිධානය, පුත්තලම නගර සභාව සහ සිවිල් සමාජ සංවිධාන එක්ව මන්නාරම පාරේ පිහිටි සායන මධ්‍යස්ථානයේදී දැවැන්ත ලේ දන්දීමේ සායනයක් ලබන 31වනදා පෙරවරු 8.30 සිට 2.30 දක්වා පැවත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

මේ සඳහා සහභාගී වන ලෙස රුධිර පරිත්‍යාගශීලීන්ට ගෞරවයෙන් ආරාධනය කෙරේ.

එදිනට ලේ පරිත්‍යාග කිරීමට කැමති අය 2024.12.31 අඟහරුවාදාට පෙර තම නම  ලියාපදිංචි කරන ලෙස උපදෙස් දෙනු ලැබේ.

වැඩි විස්තර සඳහා අමතන්න 0717322411