ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය කළ පලස්තීනුවන් 35000කගේ නම් ඇතුළත් බැනරයක්

0
44

NEWSNOW| – ඊශ්‍රායලය විසින් ගාසා තීරයේදී සමූල ඝාතනය කරන ලද පලස්තීනුවන් 35,000කගේ නම් ඇතුළත් මීටර් 150ක් දිග බැනරයක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී දැකගත හැකි විය.