බහුත්වවාදි ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා හිමාලයා ප්‍රකාශණය සම්බන්ධයෙන් විරෝධයක්

0
293

NEWSNOW| –   සමාජ ඒකාග්‍රතාවය සහ සහජීවනය තුලින් සාමකාමි බහුත්වවාදි ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා හිමාලයා ප්‍රකාශණය පාදක කරගැනීම වෙනුවෙන් පවත්වන දෙදින නේවාසික සම්මන්ත‍්‍රණයක්  අද (19)සහ හෙට (20) ජානකි හෝටලයේදී පැවැත්වේ.

මේ අතර මෙම වැඩසටහනට විරෝධය පල කරමි සිංහලේ සංවිධානයෙන් අද දහවල් ජානකී හෝටලය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වන ලදී.