TOPදේශීය පුවත් ජනාධිපති අනුර කුමාර පාර්’ලිමේන්තු සංකීර්’ණයට පැමිණෙයි By Newsnow Sinhala - December 18, 2024 0 88 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්’ලිමේන්තු සංකීර්’ණයට පැමිණියේය. මේ වන විට ඔහුගේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිටියි. ඒ IMF ගණුදෙනු සහ බදු සම්බන්ධයෙන් රජය දරන ස්ථාවරය සම්බන්ධයෙනි.