සමඟි ජනබල වේගයට එරෙහිව වාරණ නියෝගයක්

0
166

NEWSNOW | – කොළඹ දිසා අධිකරණය අද සමඟි ජනබල වේගයට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතාගේ නම ඇතුළත් කිරීමකින් තොරව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර පුරප්පාඩු පිරවීම සඳහා නම් යැවීම වළක්වාලමිනි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.