යාපනය තුළ පැතිර යන උණ රෝගය මී උණ බව හඳුනා ගනී

0
192

NEWSNOW | – යාපනය හඳුනා නොගත් උණ රෝගයකින් පුද්ගලයින් හත්දෙනෙකු මිය ගොස් ඇති බව පැවසුවද එය මී උණ බව තහවුරු වී තිබේ.

රෝගී සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව මේ බව තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් ගෙවුණු දින කිහිපය තුළ යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ රෝගීන් අතරින් 7 දෙනෙකු මියගොස් තිබුණි.