විදුලි ගාස්තුව අඩු නොවන ලකුණු

0
33

NEWSNOW| – ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා අද(06) දින මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමු කෙරිණි.

ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පවතින විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6 පවත්වාගෙන යා යුතු බවය.