රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව බලා පිටත් වෙයි

0
71
NEWSNOW | – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) උදෑසන ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ ආරංචි මාර්’ග පවසයි.
ඔහු සමග ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ , සාගල රත්නායක සහ තවත් ඔවුන්ගේ සහායකවරයෙකු පිටත්ව ගිය බවද ගුවන් තොටුපොළ කාර්’ය භාර නිලධාරීවරයා මාධ්‍ය වෙත පවසා ඇත.
ඔවුන් අද උදෑසන 08.19 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි .