විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා පිළිගන්නා බව කථානායක කියයි

0
72
NEWSNOW | – පාර්’ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා පිළිගන්නා බව කථානායක අශෝක රන්වල මහතා පාර්’ලිමේන්තුවේදී පැවසීය.
ඒ අනුව 10 වන පාර්’ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පත්වනු ඇත.