නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මොහොමඩ් රිස්වී සාලි

0
212
NEWSNOW | – දස වැනි පාර්’ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මොහොමඩ් රිස්වී සාලි මහතා පත් විය.
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මොහොමඩ් සාලි මහතාගේ නම යෝජනා කළ අතර අමාත්‍ය සරෝජා පෝල් රාජ් මහත්මිය එම යෝජනාව ස්ථිර කළාය.
මේ අතර දස වෙනි පාර්’ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය සඳහා හේමාලි වීරසේකර මහත්මිය පත් වූ අතර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා එම යෝජනාව සභාවට ඉදිරිපත් කළේය.